lan englan tam

පුවත්

ලංකාවේ රවීගේ සින්දුව ඉන්දියාවේ ජනප්‍රියම 01

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකික ගායක රවී රොයිස්ටර් Jr ගායනා කළ කොලිවුඩ් සිනමාපටය 'රෝමියෝ'හි 'වේල' ගීතය ඉන්දියාවේ ජනප්‍රියම ගීත අතර 01වැන්න බවට ඊයේ (19) දිනය වන විට පත් වී තිබේ.

ශ්‍රී ලාංකික ගායකයෙකු හැටියට රවී ලබා ගත් මෙම අවස්ථාව පිළිබඳව බොහෝ දෙනෙකු අගය කරන්නේ ඉන්දීය සංගීතය සහ සිනමාව යනු ජාත්‍යන්තර තලයේ ප්‍රමුඛ පෙළේ පැවතීම හේතුවෙනි.
රෝමියෝ යනු කොලිවුඩ් සිනමා අධ්‍යක්ශ විනායක් වයිද්‍යනාදන්ගේ අධ්‍යක්ෂණයෙන් එළි දකින චරිතාංග නළු විජේ ඇන්ටනි රඟපාන ඉන්දීය වාණිජ, ආදර කතා චිත්‍රපටයක් වේ. මිර්නාලිනී රවී, තලෛවාසල් විජේ මෙහි අනෙකුත් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙති.

kemadasa

shungara

Back to top
Go to bottom