lan englan tam

පුවත්

හදවතේ ගායකයා - ජනප්‍රියම ගායකයා වෙයි  

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'හදවතේ ගායකයා' යනුවෙන් ජනාදරයට පත්,

බෙහෙවින් රෝගාතුරව රෝහල්ගත කර සිටි චාමර වීරසිංහ සුවපත් වීමෙන් අනතුරුව ඊයේ (19) පැවැත්වුණු ස්ලිම් කාන්ටර් ජනතා සම්මාන උළෙලට සහභාගි වී තිබිණි.

එහිදී අඛණ්ඩව 07 වැනි වරටත් වසරේ ජනප්‍රියම ගායන ශිල්පියාට හිමි සම්මානයෙන් සහ තාරුණ්‍යයේ වසරේ ජනප්‍රියම ගායන ශිල්පියාට හිමි සම්මාන ද්විත්වයෙන් චාමර පිදුම් ලැබුවේය. 
 
මසකට අධික කාලයක් කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ චාමර වීරසිංහ හෙවත් 'චාලි' තවමත් විවේක ගත යුතු බවට වෛද්‍ය නිර්දේශ ලැබී ඇති අතර ඔහු තවමත් ගායන කටයුතුවල නියැලෙන්නේ නැත.
 
සුවපත් වූ හදවතේ ගායකයාට හිමි වූ සම්මාන ද්විත්වය ගැන ඔහුගේ රසිකයින් නිසැකවම සතුටු වනු ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom