lan englan tam

පුවත්

ලක්මාල් NSBM හොඳම තරුණ අධ්‍යක්ෂවරයා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

NSBM තරුණ සිනමා සම්මාන උළෙලට සමගාමීව පැවැත්වෙන තරුණ සිනමාකරුවන්ගේ සිනමා කෘති ප්‍රදර්ශනය පසුගිය මාර්තු 21 වැනිදා පැවැත්විණි.

එහිදී අන්තර් විශ්ව විද්‍යාලයීය අංශයේ හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මාන ලැබුවේ ලක්මාල් සඳරුවන් ය.
ටෙලි කලා අධ්‍යක්ෂවරයෙකු වශයෙන්ද කලා ක්ෂේත්‍රය තුළ සිය හැකියා පෙන්වන ලක්මාල් කැලණිය විශ්ව විද්‍යාලය නියෝජනය කරන විද්‍යාර්ථියෙකු හැටියට මෙම සම්මානය දිනාගත්තේය.

kemadasa

shungara

Back to top
Go to bottom