lan englan tam

පුවත්

යාපනයේ පාස්කු නාට්‍ය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

යාපනය යනු බොහෝ ක්‍රිස්තියානි බැතිමතුන් සංඛ්‍යාවක් වෙසෙන පළාතක් වන අතර එහි ජනතාව ගත වෙන පාස්කු සමය සමරීම සිය කලා ඉසව් ඔස්සේ සැමරීම සිදු කරමින් සිටිති.

යාපනයේ 'වෙල්විතිරුමගන්' කණ්ඩායම පසුගියදා යාපනයේදී ජේසුතුමන්ගේ දුක්විඳීම, මරණය සිහිපත් කරන පාස්කු නාට්‍යයක් රඟදක්වා තිබිණි.

 

kemadasa

shungara

Back to top
Go to bottom