lan englan tam

පුවත්

අම්මා සුදු අදින්නේ ඇයි කියලා අපි අහලා නෑ; දියනිය වරුණි කියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"චන්ද්‍ර මඩලු යට සුරංගනාවන්
දූ සනසන්ට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අසන්නට
මේ නැළවිලි ගී මමයි ගයන්නේ..."
යන ගීතයෙන් ආරම්භ කරමින් ශ්‍රී ලාංකේය ගීත කලාවේ සදාතනික මව්වත් හඬ හැටියට සලකන ප්‍රවීණ ගායිකා නන්දා මාලිනිය සෑම විටම සිටින්නේ සුදුවතින් සැරසීය.

 

එසේ වුවද සිය මවගෙන් කෙදිනකවත් ඒ පිළිබඳව දරුවන් හැටියට විමසා නොමැති බව ඇගේ දියණිය වන වරුණි රසෝජා පවසන්නීය.
පසුගිය සතියේ මාර්තු 24 'සිළුමිණ - රසඳුන' අතිරේකයේ මේ බව සඳහන් කරමින් විශේෂාංගයක් පළ කර තිබූ අතර මාධ්‍යවේදිනී ඉනෝකා සමරවික්‍රම විසින් එය මෙහෙයවනු ලැබ තිබිණි.
සිය මව පසුගිය දිනවල අවසනීපයෙන් පසු වුවද මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බව වරුණි ප්‍රකාශ කර තිබුණාය.
තමන්ට ධෛර්යසම්පන්නව ජීවත් වීම සිය මව බෙහෙවින් කියා දුන් බව වරුණි ආදරයෙන් සිහිපත් කර තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom