lan englan tam

පුවත්

සරසවිය සම්මාන උලෙළේ සම්මාන 10ක අවධානය ගිය 'පාංශු'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පාංශු යනු විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය

කළ ඔහුගේ පළමු සිනමා කෘතියයි. 

ඊයේ පැවති සරසවිය සම්මාන උළෙලේදී 'පාංශු' චිත්‍රපටය සඳහා සම්මාන 10ක් හිමි වීම චිත්‍රපටය ගැන යළි මුල සිට අවධානය ඇති කිරීමට හේතුවක් විය. 
 
2020 වර්ෂය සඳහා හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය, හොඳම නිළිය, හොඳම සහාය නළුවා, හොඳම සහාය නිළිය, නවක නළුවා, හොඳම සංස්කරණය, හොඳම සංගීතය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම ශබ්ද පරිපාලනය යන සම්මාන 10 පාංශු වෙත හිමි විය.

kemadasa

shungara

Back to top
Go to bottom