lan englan tam

පුවත්

දිනක්ෂි ප්‍රසිද්ධ මාධ්‍යයේ මෙතෙක් නොකී කතාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිය පවුලේ අසීරු තත්ත්වයේදී පවුලේ සවිය වෙමින් ඒ සඳහා වැඩියෙන්ම වෙහෙසුණේ පවුලේ වැඩිමහල් දියනිය වූ සිය සහෝදරිය දිනක්ෂි වන බව පසුගිය දිනක ස්වාධීන රූපවාහිනියේ 'චැට් ඇන්ඩ් මියුසික්' වැඩසටහනට සහභාගි වෙමින් ශේෂාද්‍රි ප්‍රියසාද් රංගන ශිල්පිනිය පවසා තිබිණි.

ඒ පිළිබඳව දිනක්ෂි සහභාගි වූ එම වැඩසටහනකදී විමසා බැලීමට වැඩසටහනේ මෙහෙයවන්නන් කටයුතු කළ අතර දිනක්ෂි ප්‍රියසාද් එහිදී ප්‍රකාශ කළේ සිය පවුලේ අසීරු තත්ත්වයේදී තමන්ට ඒ වෙනුවෙන් කැප වීමට අවස්ථාවක් එළඹුණ බවත් ඒ අනුව තමන් කටයුතු කළ අතර නැගණියන්ද පසුව පවුලේ කට්යුතු වෙනුවෙන් වෙහෙසෙමින් ක්‍රියා කරන බවය.
සිය පවුලේ ශක්තිය තමන් අතර පවතින එකමුතුකම යැයි කීඉ දිනක්ෂි කීවේ ප්‍රසිද්ධ මාධ්‍යයක මෙවැනි දෙයක් මීට පෙර ඇය කතා කර නැති බවය.

kemadasa

shungara

Back to top
Go to bottom