lan englan tam

පුවත්

අසංක සායක්කාර 'සින්ටෝ' වැඩ අරඹයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අසංක සායක්කාර විසින් රචනා කරනු ලැබ අධ්‍යක්ෂණය කරන අලුත්ම ටෙලි නාට්‍යය 'සින්ටෝ'හි කටයුතු ඊයේ (03) දින ආරම්භ කෙරිණි.

“දරු ගැබක් සහ ඇය… සතුටත් දුකත් සමඟ..” තේමාව කරගනිමින් විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යයේ නළු ජගත් චමිල, පබෝධසංදීපනී, තරින්දි ප්‍රනාන්දු සහ තවත් නිළියන් කිහිප දෙනෙකු ප්‍රධාන චරිත රඟපෑමට නියමිතය.

kemadasa

shungara

Back to top
Go to bottom