lan englan tam

පුවත්

අප අතරින් සමු ගත් ජෝතිපාල බිරිඳ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දිවංගත සදා ජනප්‍රිය ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලයන්ගේ බිරිඳ බ්ලොසම් ජෝතිපාල මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

ඊයේ (03) කටුනේරිය ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබූ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (04) සිදු කිරීමට නියමිත අතර උදෑසන 07 සිට සවස 03 අවසන් ගෞරවය සඳහා මල් ශාලාවේ තැන්පත් කර තිබේ.
සවස 03.15ට දේහය දේවස්ථානයට රැගෙන ගොස් අනතුරුව, සවස 04ට අවසන් කටයුතු වීරහේන ආදාහනාගාරයේදී සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

මූලාශ්‍ර : සුමල් ප්‍රනාන්දු ෆේස්බුක් ගිණුම

Back to top
Go to bottom

Popular News