lan englan tam

පුවත්

'පොඩ්ඩක් සයිකෝ' Female Version අසන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගයාන් පෙරේරාගේ 'පොඩ්ඩක් සයිකෝ' ගීතයට බෙහෙවින් ඉහළ රසික ප්‍රතිචාර හිමි වූ අතර එම ගීතයට විශේෂත්වයක් එක් කරමින් එම ගීතයේ කාන්තා ගීතය හෙවත් 'ෆීමේල් වර්ෂන්' ඉදිරිපත් කිරීමට නෙත් එෆ් එම් ගුවන්විදුලියේ නිර්මාණකරුවන් කටයුතු කර තිබේ.

එම ගීතය පහතින් නැරඹිය හැකිය.

Back to top
Go to bottom

Popular News