lan englan tam

පුවත්

මගේ චරිතය දැන්ම විනිශ්චය කරන්න එපා; ශලනි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශලනි තාරකා රංගනයෙන් දායක වන අලුත්ම ටෙලි නාට්‍යය වන See You ටෙලි නාට්‍යයේ තමන්ගේ චරිතය කල් තියා විනිශ්චය නොකරන ලෙස ජනප්‍රිය නිළි ශලනි තාරකා සිය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටී.

ශලනිගේ චරිතය See Youහි බොහෝ ආඩම්බර චරිතයක් වන අතර එය එසේ නොවනු ඇති බවට ඉඟියක් ශලනි ලබා දුන්නාය.
'සියනෙත ටීවී' කෙටි සංවාදයකට පසුගියදා 'රයිගම් ටෙලීස්'හිදී සහභාගි වෙමින් ශලනි මේ බව පැවසුවාය.

kemadasa

shungara

Back to top
Go to bottom