lan englan tam

පුවත්

මට කාගෙවත් උදව් ඕනේ නෑ; ප්‍රියංකර පෙරේරා හඬ අවදි කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රියංකර පෙරේරා ජනප්‍රිය ගායන, රංගන ශිල්පියා පිළිබඳව පසුගිය සතියේ පළ වු ඡායාරූප කෙරෙන් කියවුණේ ඔහු ගිලන්ව, අසරණව ඇති බව යැයි ඔහුගේ රසික ප්‍රජාවගෙන් දැඩි විරෝධයක් එල්ල කෙරිණි.

එම ඡායාරූප පිළිබඳව අදහස් දක්වමින් ඔහු 'නෙත් එෆ් එම්' ගුවන් විදුලිය සමග පවසා තිබුණේ තමන්ට කාගේවත් උදව් අනවශ්‍ය බවත් විවිධ ප්‍රචාර ඇති කර පව් කර නොගන්නා ලෙසත්ය.

kemadasa

shungara

Back to top
Go to bottom