lan englan tam

පුවත්

අඳුරු විය ගැන සියැසින් දකින්න අප්‍රේල් 14 සිට Oozhi නරඹන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ උපන් කැනේඩියානු සිනමා අධ්‍යක්ෂ රංජිත් ජෝසප්ගේ 'ඕෂි' චිත්‍රපටය එළඹෙන අප්‍රේල් 14 වැනිදා තිර ප්‍රදර්ශන ඇරඹීමට නියමිත්ය.

ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් රැසක් මෙම චිත්‍රප්ටයට රංගනයෙන් දායක වී ඇති අතර 'ඕෂි - අඳුරු විය' යනුවෙන් නම් කර ඇත.
2009 යුද සමයේ එයට මුහුණ දුන් ජනතාවගේ ජීවන තත්ත්වය සහ සංස්කෘතික ශ්‍රේෂ්ඨත්වය විදහා පෙන්වන චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්වේ.
මෙය ප්‍රංශ සහ ඉංග්‍රීසි උප ශීර්ෂ සහිතව තිරගත වේ.

kemadasa

shungara

Back to top
Go to bottom