lan englan tam

පුවත්

වාදන භාණ්ඩයක කෝටි ගණනක් වටිනා මත්ද්‍රව්‍ය සැඟවූ සංගීත ශිල්පියෙක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කොටහේන ප්‍රදේශයේ කළ පොලිස් වැටලීමකදී රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමක් සහිත හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සංගීත ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව අද (07) දිනයේ ප්‍රධාන පුවත්වල වාර්තා කෙරිණි.

වාදන භාණ්ඩ බෙරයක සූක්ෂම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බව පොලිසිය ප්‍රකාශ කරන තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom