lan englan tam

පුවත්

අලව්වේදී විඳි 'අනන්තයක් සේ' රස

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අවුරුදු ගාණක පමාවකට පස්සෙ 2001දි පොරොන්දුව තිරගත වෙද්දි ඒක බලන්නත් ඒ බලද්දි "අනන්තයක් වී" අහන්නත් ඊට දශක දෙකකට පස්සෙ චන්ද්‍රලේඛා, සනුක එක්ක "අනන්තයක් වී" ගයද්දි ඒක අහන්නත්

ඊටත් පස්සෙ චිත්‍රපටියෙ ගීතය යූටියුබ් දැම්මම වර්ෂන් දෙකම එකට අහන්නත් ලැබීම දුලබ වාසනාවක්!

 

ඉතිං මේ විස්මිත පද රචනයෙ අයිතිකාරයයි, ඒ උන්මාදනීය හ⁣⁣ඬේ අයිතිකාරියයි දෙන්නම උපන්න "අලව්ව"ම හැර අන් සුරම්‍ය පාරාදීසයක් කොහිද?

නිරෝෂ් ගුණසේකර

kemadasa

shungara

Back to top
Go to bottom