සිය පියා ගැන අදහස පවසමින් ජනප්‍රිය ගායිකා කාංචනා අනුරාධි සිය ප්‍රේක්ෂකයින් හමුවේ තබන පණිවුඩය වන්නේ සාර්ථක කාන්තාවක, දියනියක පිටුපස ඇගේ වේදනාව සමනය කරන පියෙකු සිටින බවයි.
ඒ බව ඇය පවසන වීඩියෝවක් වෙත මේ දිනවල අවධානය යොමු වී ඇති අතර ඇය එහි පවසන්නේ 'තාත්තා කියන්නේ වේදනාව නිවන මන්ත්‍රයක්' හැටියටය.