lan englan tam

පුවත්

බණ්සාලිගේ 'හීරා මණ්ඩි' නිල වීඩියෝව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සංජේ ලීලා බන්සාලිගේ බෙහෙවින් බලාපොරොත්තු තබා ඇති මීළඟ කතා මාලාව වන 'හීරාමණ්ඩි' නිල වීඩියෝව නිකුත් කර තිබේ.

යුග කිහිපයක් නියෝජනය කරන ජනප්‍රිය හින්දි සිනමා තරු ගණනාවක් සහභාගි වන කතාමාලාවේ පළමු ඡායාරූප මීට පෙර පළ කෙරුණු අතර පළමු පෝස්ටරය පෙබරවාරි 01 වැනිදා නිකුත් විය.
'දියමන්ති අලෙවි වීදිය' යන අර්ථය සහිත හීරාමණ්ඩිහි මනීෂා කොයිරාල, සෝනක්ෂි සිංහා, අදිති රාඕ හයිදාරි, රිචා චාඩා ඇතුළු නිළියන් පිරිසක් ප්‍රධාන චරිත නිරූපණය කරති.
හීරා මණ්ඩි මේ වසරේ මැද වීමට ප්‍රථම අන්තර්ජාල තිරගත වීම් ඇරඹීමට නියමිතය.

 

kemadasa

shungara

Back to top
Go to bottom