lan englan tam

පුවත්

එඩිසන් සම්මාන දිනූ වින්ඩිගේ 'අයියෝ සාමි' සජීවී ගායනය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය ජනප්‍රිය දෙමළ ගීත අතරට වින්ඩි ගුණතිලක ගායනා කරන 'අයියෝ සාමි' ගීතය මේ වන විට එක් වී අවසන්ය.

එම ගීතය ගායනය වෙනුවෙන් වින්ඩි ජන්ප්‍රිය සම්මාන උළෙලක් වන එඩ්සන් සම්මාන උළෙලේදී 'වසරේ ජනප්‍රියම ගීතය' සම්මානය දිනාගත්තාය.
'අයියෝ සාමි' ගීතය අස්මින් උතුමාලෙබ්බේ හෙවත් පොතුවිල් අස්මින් විසින් රචනා කරනු ලදුව සනුක වික්‍රමසිංහ විසින් සංගීත නිර්මාණය කරනු ලැබිණි. 

kemadasa

shungara

Back to top
Go to bottom