lan englan tam

පුවත්

ලසිත් මාලිංගගේ අවුරුදු ගීතය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මේ වන විට ගී පද රචනයට යොමු වී ඇති බව බොහෝ දෙනෙකු දන්නා කරුණක්.

මෙවර සිංහල අවුරුද්ද නිමිති කරගනිමින් මාලිංග ලියූ 'බක්මහේ කිරිල්ලී' ගීතය මේ වන විට මියුසික් වීඩියෝවක් හැටියට එළිදක්වා තිබේ.
මියුරු සෝමරත්න, මයන්ත කාවින්ද, ශ්‍රීමාල් ප්‍රනාන්දු, අංජන පෙරේරා ගායනයෙන් දායක වන ගීතයේ තනු සහ සංගීත සැපයුම මියුරු සෝමරත්නගෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom