lan englan tam

පුවත්

අලුත් අවුරුද්දේ අලුත් නිව්ස් එකක් ගෙනා ලංකා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලංකා බණ්ඩාරනායක යනු වර්තමානයේ කලා ශිල්පීන් අතර විශේෂිත ආකාරයෙන් සිය භූමිකාවේ අනන්‍යතාව රැක ගත් අන්තර්ජාතික සම්මාන දිනූ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරියකි.

Chevening යනු ලොව වටා ප්‍රජාවට එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලැබීම සඳහා සහාය දක්වන ශිෂ්‍යත්ව සහ සහයෝගීතා ක්‍රමයකි.
මේ කොටසට අයත් ශ්‍රී ලාංකික ආදි සිසුවියක් ලෙස ලංකා බණ්ඩාරනයක සිය අධ්‍යාපනය සපුරා අවසන් කර ඇත.
සිය ශිෂ්‍යත්වය ලැබූ දින පටන් එය වඩා යහපත් ගමනක් වූ බවත් එම අවස්ථාව පිළිබඳව තමන් කෘතවේදී වන බවත් ලංකා සඳහන් කර තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom