lan englan tam

පුවත්

දැන් ඉන්න නිළියෝ ක්‍රීම් ගාගෙන සුදු වෙලා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නව පරපුරේ නිළියන් බොහෝ දෙනා ක්‍රීම් වර්ග භාවිතා කරමින් සම සුදු කරගෙන ඇති බව ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග පවසයි.

ළහිරු මුදලිගේ සමග පැවැත්වූ යූටියුබ් සංවාදයට සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසීය.
ඇතැම් නිළියන් හඳුනාගැනීම පවා අපහසු වී ඇති බවද ඔහු එහිදී පැවසීය.

kemadasa

shungara

Back to top
Go to bottom