lan englan tam

පුවත්

ඩුබායි ගංවතුරට හිර වුණ ලංකාවේ නාට්‍ය කණ්ඩායම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුපුන් රත්නායක සමග ටෙලිනාට්‍ය රූගත කිරීමකට සහභාගි වූ ටෙලිනාට්‍ය රංගන ශිල්පීන් කණ්ඩායම මේ වන විට අවදානමකින් තොරව පසු වන බව එම රංගන ශිල්පී කණ්ඩායමේ සාමාජිකයින් විසින් අනාවරණ කරනු ලැබිණි.

ඉණ මට්ටමට ගංවතුරට හසු වූ දසුන් පතිරණට බොහෝ වේලාවක් වතුරේ රැඳී සිටීමට සිදු වී තිබූ අතර නළු නිළි පිරිස රැගෙන යාමට පැමිණි වාහන හයක් වතුරට හසු වී අබලන් වී ඇත.
කෙසේ නමුත්, වර්ෂාව ගැන දැනුම් දීම් සිදු වූ පරිදි වර්ෂාව නොපැමිණීම හේතුවෙන් අවදානම පහව ගොස් ඇති බව අධ්‍යක්ෂ සුපුන් රත්නායක පවසයි.
දසුන් පාතිරණ, සුපුන් සමග සමනලී ෆොන්සේකාද රූගත කිරීමට සහභාගි වී සිටී.

kemadasa

shungara

Back to top
Go to bottom