lan englan tam

පුවත්

1970 ලව් ස්ටෝරි බැලුවෙ නැද්ද්ද?

User Rating: 2 / 5

Star ActiveStar ActiveStar InactiveStar InactiveStar Inactive
 

හේමාල් රණසිංහ, ගම්‍යා විජයදාස, සඳනි ප්‍රනාන්දු, අශාන් ඩයස්, බිමල් ජයකොඩි ඇතුළු

ප්‍රවීණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන අරුණ ජයවර්ධනගේ නවතම සිනමා අධ්‍යක්ෂණය වන 1970 ලව් ස්ටෝරි තවමත් සිනමාශාලා ප්‍රදර්ශනය සිදු වෙමින් පවතී.

සත්‍ය සිදුවීමක් 70 දශකය මුල් කරගනිමින් නිර්මාණය කර ඇති චිත්‍රපටය සමන් එදිරිසිංහ නිෂ්පාදනයක් වේ.

kemadasa

shungara

Back to top
Go to bottom