lan englan tam

පුවත්

වසර 22කට පසුව පොප් ලෝකය ආක්‍රමණය කළ ඉන්දීය යුවතියන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කොරියානු පොප් ගීත කලාව (K Pop) මේ වන විට බටහිර පොප් ගීත කලාව

පරයමින් ඉදිරියට පැමිණ ඇති අතර මේ සියලු කලා වෙත අභියෝග කරමින් ඉන්දීය කාන්තා පොප් සංගීත කණ්ඩායමක් WISH නමින් සංගීත කලාවට එක් වී තිබේ.

ඔවුන් ඉන්දියාවේ පළමු කාන්තා ගීත කණ්ඩායම ලෙසද හැඳින්වේ.        මේ එම ගායන කණ්ඩායම පිළිබඳව නීතිඥ එරංග වැලිඅංගේ පළ කළ අදහසකි.

kemadasa

shungara

Back to top
Go to bottom