lan englan tam

පුවත්

රයිනි කාලයක් හිතුවලු වින්ඩිව මරන්න  

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රයිනි චාරුකා සහ වින්ඩි ගුණතිලක යනු

රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා ගායන දෙපලගේ ආදර දියනියන් දෙදෙනාය. 

'නෙත් එෆ් එම්' - 'මා බාල කාලේ' වැඩසටහනට සහභාගි වෙමින් රයිනි එහිදී පැවසුවේ තමන් සිය නැගණිය මරන්න සිතූ බවය. කෙසේ නමුත්, මේ දෙදෙනා වැඩිහිටි වියේ සහෝදරියන් හැටියට ඉතා කුළුපගව වර්තමානයේ කටයුතු කරනු දක්නට ලැබේ.
 

kemadasa

shungara

Back to top
Go to bottom