lan englan tam

පුවත්

සත්‍ය විතරයි ජය ගන්නේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දමිතා අබේරත්න රංගන ශිල්පිනියට අද ඇප ලබා දීමට අද (24) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කෙරිණි.

"මම අරගල කළ නිසා සමහරුන්ට රිදුණා. ඒ නිසයි මට මෙහෙම වුණේ. අරගල කළ අයට මම හැමදාම ආදරෙයි. දේශපාලන ජීවිතයට හානි කිරීම තමයි මෙහි අරමුණ. දේශපාලන මතවාදයේ මගේ වෙනසක් නෑ. අපි රටට වගේම ලෝකයට අවංකව ජීවත් වුණේ. ඉදිරියේදී මම මේ නඩුව ජග්‍රහණය කර පෙන්වනවා." දමිතා එහිදී පැවසුවාය.

Back to top
Go to bottom

Popular News