lan englan tam

පුවත්

'සකිය සගව්වට' කාණ්ඩයෙන් ගුරු උපහාර ගීතයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'සකිය සගව්වට' ගීතය 1990දී රෝහණ බැද්දගේ මහතා විසින් නිර්මාණය කරන ලද සමයේදී ඔහු සමග සිටි පිරිස එක්ව ඔහු වෙනුවෙන් උපහාර ගීතයක් නිර්මාණය කර තිබේ.

සිය ගුරු පියාණන්ට 'ගුරු පූජාවක්' කිරීම පිණිස 'සකිය සගව්වට' පිරිස එක් වී රෝහණ බැද්දගේ නිවහනට ගොස් රූප රචනාවක් කිරීමට සූදානම් වූ ආකාරය පසුගියදා එම පිරිස විසින් සමාජ ජාලවල පළ කරනු ලැබ තිබිණි.
සිය ගුරු පියාණන්ගෙන් ලැබුණ සහාය හේතුවෙන් සිය ජීවිත වඩාත් සුන්දර වූ බව මෙම පිරිස එක හෙළා පැවසීම විශේෂ සිදුවීමක් වේ.

kemadasa

shungara

Back to top
Go to bottom