ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සිය බිරිඳ වෙනුවෙන් ලියූ ගීතය රවී රොයිස්ටර් ජනප්‍රිය ගායකයා විසින් ගායනා කරනු ලැබ එළිදක්වා තිබේ.
ගීතය 'පළමු වරට' නමින් රචනා කර තිබේ.
ගීතයේ තනුව සහ සංගීත නිර්මාණයද රවී රොයිස්ටර්ගෙනි.

Category
පුවත්Hits
822 times18-06-2026 පුවත්
18-06-2026 පුවත්
18-06-2026 පුවත්
17-06-2026 පුවත්