lan englan tam

පුවත්

වසන්ති චතුරානි - දයාන් එක්ව ගැයූ ගීතය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය ගායක සහ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ සිය ප්‍රියතම නිළිය වන වසන්ති චතුරාණි සමඟ යුග ගීතයක් සජීවීව ගායනා කිරීම සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේ.

ඒ පසුගිය වසරේ ප්‍රවීණ නිළි වීණා ජයකොඩිගේ උපන්දින සාදයේදී කළ ගායනයකි.
ආචාර්ය වික්ටර් රත්නායක සහ ශ්‍රීමතී තිලකරත්න දෙපල ගායනා "ආදර ගඟුලෙ ඉවුරෙ බැඳී" ගීතය මෙසේ ගායනා කර තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom