lan englan tam

පුවත්

පොඩි උන්ගේ පරිකල්පනයට අත දෙන්නේ කෙසේද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පොඩි අයගෙ පරිකල්පනයට උදව් කරනවා කියන්නෙ මෙන්න මේ වගේ act වලට.මේ චිත්‍ර ශිල්පීන් ගැන මේ වයසෙදි එන දැනුවත්භාවය කියන්නෙ හරිම වටින එකක්.

මේක විශාල අත්දැකීමක් සමාජයට.යම්කිසි ව්‍යූහයකට පුන්චි කාලෙම ඇතුළු උනාම ඒ ව්‍යූහයේ ගුණයන් ඇඟට එනවා.ඊට පස්සෙ ඒක සොබාවික උනාම දේවල් තේරෙන්න ගන්නවා.ඇරියස් එකක් ලෙස අනෙකාව හැමතිස්සෙම බාරගන්න එක නැතිවෙනවා.අන්තර් පැවැත්මක් ලෙස වෙනස්කම් කියවන්න පුරුදු උනාම අනෙකාව දරාගන්න පුලුවන් ශික්ෂණයක් එනවා.

ප්‍රගීත් රත්නායක

kemadasa

shungara

Back to top
Go to bottom