lan englan tam

පුවත්

බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව; මාරියා Maariya - The Ocean Angel

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අරුණ ජයවර්ධනගේ නවතම සිනමා කෘතිය මාරියා Maariya - The Ocean Angel ළඟදීම දිවයින පුරා සිනමාහල් ප්‍රදර්ශනයට නිකුත් කිරීමට නියමිතය.

සිනමා ලෝලීන් මෙන්ම සිනමා විචාරක පාර්ශ්වද චිත්‍රපටය ගැන බෙහෙවින් බලාපොරොත්තු තබා ඇති අතර චිත්‍රපටය ඉන්ද්‍රජිත් සිල්වාගේ නිෂ්පාදන්යකි.

kemadasa

shungara

Back to top
Go to bottom