lan englan tam

පුවත්

නවයුගාගේ 'රෙඩ් බොක්ස්' නරඹන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකික කාන්තා සිනමා නිර්මාණකාරිනියක් වන නවයුගා කුගරාජාගේ කෙටි චිත්‍රපටය 'රෙඩ් බොක්ස්' 'අග්නා ෆිල්ම්ස්'හි පළ කරනු ලැබ තිබේ.

චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය නවයුගා විසින් සිදු කරනු ලැබ ඇති අතර ජෝෂුවා හෙබි ඡායාරූප ශිල්පියා වශයෙන් කටයුතු කරයි.
ඒ.කේ. ඉලංගෝ, සුප්පයියා මනෝහරන්, අන්ජනන් මාණික්කවසගර්, ආර්.එස්. කේතීස්වරන්, ජුලියාන ජෝන් පිලිප්, රිනෝ ශාන්ත් රංගනයෙන් දායක වෙති.
එම්.සී. රාජ් සංගීත නිර්මාණය කර තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom