lan englan tam

පුවත්

සිනමා සිහින ඵල දරන 'සිහින නෙළුම් මල්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශමීර නාඔටුන්නගේ අලුත්ම සිනමා නිර්මාණය 'සිහින නෙළුම් මල්'හි තේමා ගීතය ඔබ මගේ නිකුත් කර තිබේ.

වරුණ අරඹගේ විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයේ තේමා ගී ගායනයට සශිකා නිසංසලා සහ මිහිඳු ආරියරත්න එක් වී ඇත.
සංගීතය මිහිඳු තෙන්නකෝන් සහ පද රචනා ශමීර නාඔටුන්නගෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom