lan englan tam

පුවත්

'අපූගේ ලෝකය' සිංහල ගීතයකින්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝක ප්‍රකට සිනමාවේදී සත්‍යජිත් රායි විසින් නිර්මාණය කරන ලද සම්මානනීය සිනමාපටය 'අපූර් සන්සාර්' වෙනුවෙන් ගීත රචනාවක් සිදු කර තිබේ.

'අපුර් සන්සාර්' සිනමා කෘතිය ඇසුරෙන් සිංහලෙන් ලියවුණු 'අපූගේ ලෝකය' කෘතිය ඇසුරෙන් මෙම ගීතය නිර්මාණය වී ඇත.
බෙංගාල සංගීතයද මිශ්‍රම නිර්මාණය වී ඇති ගීතය ළගන්නා සුළු එකක් වේ.

ලෝක ප්‍රකට ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි ශර්මිලා තාගෝර්ගේ පළමු චිත්‍රපටය වන්නේද 'අපුර් සන්සාර්' වේ.

kemadasa

shungara

Back to top
Go to bottom