lan englan tam

පුවත්

ඉන්දීය තාරකා මාලිගාවත්තට ආවේ එජාප මැයි රැළියේ ගී ගැයුමට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දියාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සමගින් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පීන් සහභාගි වන සංගීත සංදර්ශනයක් ඊයේ (01) මාලිගාවත්ත පොලිසිය ඉදිරියේ නොමිලේ පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර එය සූදානම් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම වෙනුවෙනි.

සත්‍යප්‍රකාශ්, වෘෂා බාලු, ක්‍රිෂ්, රම්‍යා සහ රේෂ්මා එස්. ශ්‍යාම් සහභාගි වන වන මෙම ප්‍රසංගයේ සංගීතය ශේන් සිං ප්‍රමුඛ 'ලයින් වන්' සංගීත කණ්ඩායම විසින් පවත්වනු ලැබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom