අනූෂ එදිරිමුණි විසින් අධ්‍යක්ෂණය කළ 'මදර් ලංකා' (Mother Lanka) නවතම සිංහල චිත්‍රපටයේ මංගල දර්ශනය ඊයේ (13) වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වුණා.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහභාගී වූ අතර චිත්‍රපටයේ රංගන ශිල්පීන් සහ නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයන් ඇතුළුව කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් මෙම අවස්ථාවට එක් වූවා.
පහතින් දැක්වෙන්නේ ඊයේ පැවති චිත්‍රපටයේ මංගල දර්ශනයේ විශේෂ අවස්ථා ඇතුළත් ඡායාරූප පෙළක්!
‘මදර් ලංකා’ අද සිට (14) දිවයින පුරා සිනමා ශාලා වලදී ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව උදා වෙනවා.
















(ඡායාරූප උපුටා ගැනීම 'Nirosha Jayawardena Photography' නිළ ෆේස්බුක් පිටුව ඇසුරිනි)










