lan englan tam

පුවත්

Paradise ජුනි 28 රිදී තිරයට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දු - ශ්‍රී ලංකා සම හිමිකාරීත්වය ඇතිව චරිතාංග මලයාලම් නළු රෝෂන් මැතිව් සහ චරිතාංග නිළි දර්ශනා රාජේන්ද්‍රන් සමඟ ශ්‍රී ලාංකික නළු නිළියන් වන මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු රංගනයෙන් දායක වන Paradise (පැරඩයිස්) චිත්‍රපටය ජුනි 28 වැනිදා සිට ලොව පුරා තිරගත වීම ඇරඹේ.

මෙය ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පරඩයිස් නිර්මාණය වන්නේ ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළ ගිය කාලයකදී ලංකාවේ සංචාරයට එන කේරළ යුවලකගේ අත්දැකීම් වටා වේ.

kemadasa

shungara

Back to top
Go to bottom