lan englan tam

පුවත්

නිම විය ප්‍රේමයක් යළි කිසිදා දකිනු නැතී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
පැහැසර මදාරා නෑ පිපුණේ ඇසළ මහේ
චන්නයි කණ්ඨකයි ගොළු වූ අනෝමා ඉවුරු කොනේ
පැහැයෙන් රුවින් අග වූවත් සිදුහත්ගෙ ලොවේ
ප්රේමය ගියා මහ රෑ සුදු අස්වයෙකු පිටේ....
 
ඇවිදින් සසර දුර ඉඳලා කපිල පුරේ
අදටත් හඬනවා සිහිවෙද්දී ලේන කුලේ
ආ මං අතරමං නොකර සසරම පුරුදු ලෙසේ
නිම විය ප්රේමයක් යළි කිසිදා දකිනු නැතී....
 
උපුල් වික්රමසිංහ

kemadasa

shungara

Back to top
Go to bottom