lan englan tam

පුවත්

'අපි හතරදෙනා මීට් වෙන එක බිත්තර කටුවක් උඩ ඇවිදිනවා වගේ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"අපි හතරදෙනා මීට් වෙන එක හරියට නිකන් බිත්තරකටුවක් උඩ ඇවිදිනවා වගේ හරි අමාරු වැඩක්."

මැයි මස සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹූ 'විසල් ආදරේ' චිත්‍රපටය නරඹන්නේ නම් මෙකී දෙබස්වල අර්ථය වටහා ගැනීමට හැකියාව ප්‍රේක්ෂකයින්ට ලැබෙනු ඇත.
වාසව බදුගේ අධ්‍යක්ෂණයක් වන 'විසල් ආදරේ' ප්‍රේමය සහ මිත්‍රත්වය තේමා කරගත් කතාවක් වටා නිර්මාණය වී තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom