lan englan tam

පුවත්

මග හැර නොගත යුතු දමිත්‍රිගේ Choreography

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දමිත්‍රි සුබසිංහ කලා ශිල්පිනියක් ලෙස රංගනය තුළ හැකියා පෙන්වූවද ඇය සිය නර්තන වින්‍යාසයෙන් දක්වන දක්ෂතාව මග හැර නොයා නැරඹිය යුතු අංගයක් වී තිබේ.

දමිත්‍රිගේ නර්තන වින්‍යාස ඉතා ආකර්ෂණීය වීම එයට හේතුව ලෙස සඳහන් කළ හැකිය.
ඇය කළ නර්තන නිර්මාණයක් සඳහා මේ වන විට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom