lan englan tam

පුවත්

අන්තිමේ ආදරේ දින්නා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"අන්තිමේ ආදරේ දින්නා!" කසුන් මහේන්ද්‍ර හීනටිගල එසේ ලියා තිබිණි. ඒ සිය මංගල ඡායාරූප කිහිපයක්ද සමගය.

මාධවී වත්සලා ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දියනිය හා කලා ශිල්පිනිය සිය පෙම්වතා වන කසුන් මහේන්ද්‍ර හීනටිගල සමග සිය විවාහ උත්සවය පවත්වන බව පසුගිය දිනවල විවිධ ආරංචි පළ වූ අතර අද (20) දිනයේ එය සැබෑවක් වී තිබේ.
පෙරේදා (18) දිනයේ මාධවීගේ මෙහෙන්දි උත්සවය පැවැත්වුණු අතර සිය ජීවිතයේ හමු වූ ආදරණීයම මිනිසා වන ලේඛක, ගී පද රචකයෙකු සහ නිර්මාණකරුවෙකු වන කසුන් සමග මාධවී යුග දිවියට පිවිසීම ඔවුන්ගේ රසිකයින්ටද සුබ පණිවුඩයක් වනු ඇත.
හැමදාමත් මාධවීට සහ කසුන්ට අපගේ සුභාශිංසන අපි පළ කරමු!

ඡායා : Dark Room

kemadasa

shungara

Back to top
Go to bottom