lan englan tam

පුවත්

'රම්‍ය වූ ගංතෙරක සිට' ඇය සිහි කරමු!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී, රංගන ශිල්පිනී සහ හඬ ශිල්පිනී රම්‍යා වනිගසේකරයන්ගේ මතක සැමරුම සිදු කරන 'රම්‍ය වූ ගංතෙරක සිට' මැයි 30 වැනිදා සවස 3.30ට කොළඹ මහජන පුස්තලාක ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

නිර්මාණය ජනගත කිරීම සඳහා ඇගේ රසිකයින් හිතවතුන් සියලු දෙනාටම සහභාගි වන ලෙස සංවිධායකයෝ ඉල්ලා සිටිති.
ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස හඬ පෞරුෂයෙන් රසික සිත්වල ලැඟුම් ගත් ප්‍රවීණ ප්‍රවෘත්ති නිවේදිකාවක වන ඇය 'කැලණි පාලම' වේදිකා නාට්‍යයේ සදා අමතක නොවන රංගන දායකත්වයක් දුන් අතර සිය ජීවිතය තුළ බොහෝ ටෙලිනාට්‍ය ගණනකට දායකත්වය දැක්වූවාය. 
මිය යන විට 73 හැවිරිදි වියේ පසු රම්‍යා වනිගසේකරයන් නාට්‍ය කලාවට මෙම සිනමා, නිවේදන අංශවලට දැක්වූ සේවයද ඉතා ඉහළ එකකි.

Back to top
Go to bottom

Popular News