lan englan tam

පුවත්

සිරසේ තාරකා සියල්ල එක වේදිකාවකට ආවේ ඇයි?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිරස නාලිකාවේ මේ දක්වා විකාශය වූ ජනප්‍රියම සංගීත රියැලිටි වැඩසටහන් අතර ඉදිරියෙන් සිටින 'සිරස සුපර් ස්ටාර්' සහ 'වොයිස්' වැඩසටහනේ ගායක ගායිකාවන් සියල්ලක් එකවර පසුගියදා එකම වේදිකාවක ගී ගැයීමට එක් වූහ.

ඒ සිරස නාලිකාව ඇතුළු මහරාජා සමූහ ව්‍යාපාරයේ සභාපති කිලී මහරාජාගේ ගුණානුස්මරණය වෙනුවෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom