lan englan tam

පුවත්

පියවරුන් ඉදිරියේ සංවේදී වූ මනාල යුවල

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාධවී වත්සලා සහ කසුන් මහේන්ද්‍රගේ විවාහ උත්සවය දිනයේදී ඔවුන්ගේ ජීවිතවල බෙහෙවින් හිත් පෑරීමකට ලක් වූ සිදුවීම වන්නේ දෙදෙනාගේම පියවරුන්ගේ වියෝව වේ.

ඔවුන් වියෝ වී වැඩි කලක් ගෙවී නොමැති අතර විවාහ මංගල්‍යයේදී පියවරුන්ගේ ඡායාරූප ඉදිරියේ ඉටිපහන් දැල්වූ මනාල යුවල එහිදී සංවේදී වූ අයුරු බොහෝ දෙනාගේ ඇසට කඳුළු එක් කළ සිදුවීමක් වී තිබිණි.

වීඩියෝ: චැනල් සී

kemadasa

shungara

Back to top
Go to bottom