lan englan tam

පුවත්

කාන්තාවන්ට සම තැන ඕන කියලා මම හිතන්නේ නෑ; තරින්දි ප්‍රනාන්දු

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කාන්තාවන්ට සම තැන හිමි විය යුතු බව තමන් නොසිතන බව රංගන ශිල්පිනී තරින්දි ප්‍රනාන්දු 'මිරර් ආට්ස්' සමග සාකච්ඡාවකට සහභාගි වෙමින් පසුගියදා ප්‍රකාශ කළාය.

සිය අලුත් චිත්‍රපටය My Red Comrade පිළිබඳව කතාබහකට එක් වූ තරින්දි තමන් රංගනයේදී සිය සීමා මායිම් හඳුනාගෙන තිබෙන බවත් නිරුවත යොදා ගන්නා විදි ක්‍රම අනුව තමන් රඟපෑ සිනමා කෘතියේ පෙන්වන නිරුවත යනු කලාත්මකව යොදා ගත් දෙයක් බවත් තරින්දි ප්‍රකාශ කළේ මිරර් ආට්ස් මනෝහාරි හේවාවසම් සමග සාක්ච්ඡාවකට එක් වෙමිනි.

kemadasa

shungara

Back to top
Go to bottom