සාහිත්යයමය කියැවීමක් තුළදී මා,වඩාත්ම කම්පනයකට මෙන්ම වියෝ හැඟුමකට ඇද දැමූ සිදුවීම් අතරින් එකක් තමයි දුර්ගාගේ අකල් මරණය
කෙළිදෙලෙන් යුක්තව, ජීවයෙන් පූර්ණව සිටි දැරිය
පසුකාලීනව චිත්රපටය බලද්දී තරමක් දුරට ඒ වෙනුවෙන් සූදානම්ව සිටියද හදවතට පැරණි ශෝකීරාවය අමතක වෙලා තිබුනෙ නෑ..
නිරෝෂ් ගුණසේකර විසිනි