lan englan tam

පුවත්

මම්මුටි යළි තිරයට එන Turbo

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිනමාවේ දශක ගණනාවක් පසු කර පැමිණියද පසුගිය වසරේ පවා ඉතා සාර්ථක නළුවකු වන මලයාලම් සිනමාවේ දැවැන්ත නළු මම්මුටිගේ අලුත්ම චිත්‍රපටය 'ටර්බෝ' පෙරේදා (23) ලෝක මට්ටමේ සිනමා ප්‍රදර්ශනයට නිකුත් කෙරිණි.

දින දෙකකදී ටර්බෝ සඳහා ඉහළ ප්‍රතිචාර ලැබී ඇති බව මම්මුටිගේ පුත් මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු දුල්කර් සල්මන්ද පවසා තිබිණි.

kemadasa

Back to top
Go to bottom