lan englan tam

පුවත්

ඇත්තට හෝ බොරුවට Take Care!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රංගන ශිල්පී සාරංග දිසාසේකර විසින් නිෂ්පාදනය කරනු ලබන Take Care ටෙලිනාට්‍යයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වුණේ මීට මාස කිහිපයකට කලිනි.

අනුෂ්ක රසාංජන ද සිල්වා අධ්‍යක්ෂණය කරන නාට්‍යයේ සාරංග-දිනක්ෂි සමග රෙබෙකා දිල්රුක්ශි රංගනයෙන් දායක වන අතර නාට්‍යය ජුනි 01 වැනිදා සිට ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 09ට විකාශය වීමට නියමිතය. 

kemadasa

shungara

Back to top
Go to bottom