lan englan tam

පුවත්

ජැක්සන්ගේ අවසන් සහ අලුත්ම රඟපෑම 'සීරුවෙන්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය කලාවට පහළ වූ රංගධරයෙකු වූ ජැක්සන් ඇන්තනීගේ අවසන් රඟපෑම ඇතුළත් අලුත්ම චිත්‍රපටය 'සීරුවෙන්' ජුනි මසදී නිකුත් කිරීමට නියමිත බව එහි අධ්‍ය්කෂ සුදේශ් වසන්ත පීරිස් පවසයි.

බුද්ධික ජයරත්න සහ දසුන් පතිරණ යන චරිතාංග නළු නිළියන්ගේ සහභාගීත්වයෙන් නිමැවූ චිත්‍රපටය ජැක්සන් ඇන්තනී රඟපා අවසන් කළ සහ තිරගත වීමට නියමිත ඔහුගේ අවසන් චිත්‍රපටය වේ.

kemadasa

shungara

Back to top
Go to bottom