lan englan tam

පුවත්

මිහිඳුගේ පළමු හින්දි ගීතය 'ශාම් හෛ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මිහිඳු ආරියරත්න තම පළමු හින්දි ගීතය ලෙස 'ශාම් හෛ' ගීතය එළිදක්වා තිබේ.

දේශානි විතානගේ විසින් පද රචනා කරන ලද ඉසුරු වික්‍රමනායක විසින් සංගීතය සහ තනු නිර්මාණය කරන ලද ගීතය හින්දි ශ්‍රාවකයන්, ප්‍රේක්ෂකයන් සහ ශ්‍රී ලාංකික රසිකයින් එක්වර පිනවීමේ උපායක් ලෙස එළිදක්වා තිබේ.
මේ දිනවල ජනප්‍රිය නළුවකු වන රන්දික ගුණතිලක ගීතයට රංගනයෙන් දායක වන අතර ශිල්පිනියගේ නම පිළිබඳව සඳහනක් නොමැත.

kemadasa

shungara

Back to top
Go to bottom